MINISTRY OF BUDDHASASANA, RELIGIOUS AND CULTURAL AFFAIRS
The National Film Corporation of Sri Lanka
REGISTRATION OF SUPPLIERS FOR THE
IMPORTATION OF FOREIGN FILMS – 2027
Applications are hereby invited by the National Film Corporation of Sri Lanka for the registration of suppliers for the importation of Tamil, English, Hindi and films in any other language, in 35mm format or any other format recognized by the Government.
The following categories of persons and institutions shall be eligible to apply for registration:
- Owners or operators of cinema theatres. (Temporary leaseholders who have leased and operated cinema theatres for a period of less than two years shall not be eligible.)
- Film importers who have been actively engaged in the business of film importation during the preceding two years.
- Film producers and production companies that have produced and exhibited more than two films for public screening.
- Film Exhibition Boards.
- Companies engaged in providing film production facilities, filming facilities and location services.
ISSUANCE AND SUBMISSION OF APPLICATIONS
Application forms will be issued on weekdays from 20 November 2026 to 04 December 2026, between 9.30 a.m. and 3.00 p.m.
Applications received after the stipulated deadline will not be accepted.
For further information and clarifications, please contact:
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
විදේශීය චිත්‍රපට ආනයනය සඳහා
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2027
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් 2027 වර්ෂය සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් මි.මී. 35 ප්‍රමාණයේ හෝ රජය අනුමත ප්‍රමිතීන්ට අදාළ දමිළ, ඉංග්‍රීසි, හින්දි සහ වෙනත් භාෂාවක චිත්‍රපට ආනයනය සඳහා දේශීය සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට අයදුම්පත් කැඳවනු ලැබේ.
- සිනමාශාලා හිමියන් / සිනමාශාලා පවත්වාගෙන යන්නන් (වසර 02 ට අඩු කාල සිනමාශාලා බදු ගෙන ඇති තාවකාලික බදුකරුවන් මෙයට අයත් නොවේ.)
- පසුගිය වසර 02 තුළ චිත්‍රපට ආනයන කාර්යයේ සක්‍රීයව නිරත වූ සැපයුම්කරුවන්
- මහජන ප්‍රදර්ශනය සඳහා චිත්‍රපට 02 ට වඩා නිෂ්පාදනය කර, ප්‍රදර්ශනය කර ඇති චිත්‍රපට නිෂ්පාදකයින් සහ සමාගම්
- චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩල
- චිත්‍රපට නිෂ්පාදන හා රූගත කිරීම් පහසුකම් සපයන සමාගම්
අයදුම්පත් නිකුත් කිරීම හා භාරගැනීම
2026 නොවැම්බර් මස 20 වන දින සිට දෙසැම්බර් මස 04 වන දින දක්වා සතියේ වැඩ කරන දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 3.00 දක්වා අයදුම්පත් නිකුත් කරනු ලැබේ.
නියමිත දිනෙන් පසුව ලැබෙන අයදුම්පත් භාර ගනු නොලැබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හා විමසීම් සඳහා පහත දුරකථන අංකය අමතන්න.